පද පෙල සමග ගීතයක් රස විදිමු - කවුළුව අතරින් සඳ රැස් එනවා -විජය කුමාරතුංග-Let's enjoy a song with lyrics - kawuluwa athrin sandaras enawa

 







කවුළුව අතරින් සඳ රැස් එනවා

පොල් අතු වහලින් පිණි බේරෙනවා

සොඳුරිය මාගේ පුංචි පුතා මා උකුලේ තියා නළවනවා

අදුරුය පාළුය නිසලය මේ රැය සීතල සුලගද ඒය හමා

වවුලන් ඉගිලේ දොරකඩ අරඹෙ බකමුණෙකු ඉද නද දෙනවා

සොඳුරිය මුමුනණ නැළවිලි ගීතය සුරගන ගීතය පරදනවා

කවුළුව අතරින්.........

අගහිග කම් මැද ආදරේ පොදි බැද අප එක්වුණු හැටි සිහිවෙනවා

දින දින ගිලිහෙන දහසක් පැතුමන් අතරේ සෙනෙහස ලියලනවා

අප අතරට වන් පොඩි පුත බැදි දම් දිවි සටනට දිරි ගෙනදෙනවා

කවුළුව අතරින්.........

සොඳුරිය ගේ දොයි දොයි හඩ නැ දැන් නිදිමත වි හිස බර වෙනවා

ගේ දොර වැඩපල හිරිහැර කරදර මා හින්දා ඈ ඉවසනවා

නිදියනු සොඳුරිය නිදියනු මා පුත දෙවියෝ මට ඔබ රැකදෙනවා

කවුළුව අතරින්.........

ගායනය-විජය කුමාරතුංග





Comments

Popular posts from this blog

VACANCIES - UNIVERSITY OF KELANIYA, SRI LANKA

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් ශ්‍රීලංකා ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවට අනුබද්ද LRDC ආරක්ෂක සේවා සමාගමේ සේවය කිරිමට ඔබට අවස්ථාවක්..